2017 වසරදී නැවැත පදිංචි කිරීම ප්‍රධාන වැඩපිළිවලක් – නා. වේදනායකන්

2017 වසර සඳහා වැඩ කටයුතුවල නැවැත පදිංචි වූ ජනතාවට නිවාස ඉදි කිරීම, ඌර්කාවට්තුරයි සහ කාරයිනගර් අතර පාලම ඉදිකිරීම වැනි ව්‍යාපෘති ප්‍රධාන වැඩ කටයුතු බව යාපනය දිස්ත්‍රික්ක දිසාපති නා. වේදනායකන් මහතා පවසයි. පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති, නව වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ එයට මුදල් වෙන් කිරීමේ ආකාරය ගැන මාධ්‍යට දැනුවත් කිරීමේ හමුවකට … Continue reading 2017 වසරදී නැවැත පදිංචි කිරීම ප්‍රධාන වැඩපිළිවලක් – නා. වේදනායකන්